ආණ්ඩුව ලංකාව තවත් ලොකු කරන්න සූදානම්! පෝර්ට්සිටිය අසල තවත් නගරයක් තනයි!

August 3, 2020 at 11:35 pm | by emanisa.lk

කොළඹ වරාය නගරය අසල මුහුද ගොඩකර තවත් නගරයක් ඉදිකරන බව නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම පවසයි.

මෙම නව නගරයේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවද හෙතෙම කියයි. ඒ අනුව කොළඹ නගරයට තවත් භූමි ප්‍රදේශයක් එකතු වනු ඇත.

වරාය නගරය, මෙම අලුත් නගරය සහ බේරේ අවට සංවර්ධන කළාපයක් බවට දියුණු කිරීමට තීරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස