ආණ්ඩුව ඉරිතලයි..! ප්‍රබල ඇමැති තීන්දුවක් ගනී…! ජනපති පැමිණි වහා ඉල්ලා අස්වෙයි…!

November 1, 2021 at 9:37 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ස්කොට්ලන්ත සංචාරය නිමවා ලංකාවට පැමිණි වහා කැබිනට් අමාත්‍යවරයකු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

මේ වනවිට ඊට අදාළ ලිපිය පවා අමාත්‍යවරයා විසින් සූදානම් කොට ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

අමාත්‍යවරයාගේ මෙම ඉල්ලා අස්වීම හරහා ආණ්ඩුව ඇතුළේ විශාල ඉරිතැලීමක් සිදුවනු ඇති බව දැනගන්නට ඇත.

මෙසේ ඉල්ලා අස්වීමට සූදානමින් සිටින්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අමාත්‍යවරයකු බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *