ආණ්ඩුව යුගදනවි ගිවිසුම ගහද්දි අපි නෙමෙයි, අපේ යෝජනා ගණන් ගත්තේ නෑ…! – වාසු…

September 27, 2021 at 8:16 am | by emanisa.lk

යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් විකිණීම පිළිබඳ ගිවිසුම තමා දැක නොමැති බව ඇමැති වාසුදේව නානායක්කාර පවසයි.

අදාළ ගිවිසුමට තමන් එකඟ නොමැති බවත් ඒ මත මේ රටේ ජනමතය ගොඩනැඟෙනු ඇති බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

මෙම ගිවිසුම වළක්වා ගැනීමට නොහැකි වූයේ ආණ්ඩුව තුළ තමන්ට ප්‍රමාණවත් බලයක් නොමැති නිසා බව ඇමැති වාසුදේව සඳහන් කළේ ය.

මෙම ගිවිසුම අත්සන් කිරීමේ දී ආණ්ඩුව තමන් නොව තම අදහස් නොතකා හැරි බව ඔහු පෙන්වා දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *