ආණ්ඩුවේ සහකාර සංවිධායක ප්‍රසන්න!

February 21, 2020 at 9:31 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ධූරයට පත්කර තිබෙි.

අගමැති මහින්ද රාජපක්ෂ විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

ප්‍රසන්න රණවිර යහපාලන ආණ්ඩුවට එරෙහිව දැඩි අරගලයක නිරත වූ මන්ත්‍රීවරයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස