ආණ්ඩුවක් හදල රාජපක්ෂල කූඩුවට දානවා..! අල්ලපු කූඩුවට අපේ හොරු දානවා..! – ෆොන්සේකා…

January 28, 2022 at 2:06 pm | by emanisa.lk

සමගි ජන බලවේග ආණ්ඩුවක් තව වසර තුනකින් අනිවාර්යෙන් පිහිටු වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

එම ආණ්ඩුව ද වර්තමාන ආණ්ඩුව යන ගමන යාමට සූදානම් වුවහොත් තමන් ඔවුන් සමග කටයුතු නොකරන බව ද ඔහු සඳහන් කරයි.

එසේ වුවහොත් රාජපක්ෂලට අල්ලපු කූඩුවේ සිය ආණ්ඩුවේ ඇමැතිවරුන්ට ද ළගින්නට සිදුවන බවට ෆොන්සේකා අනතුරු අඟවයි.

එසේ නොකළහොත් මේ රට සැදිය නොහැකි බවත් ඒ පිළිබඳ තමා රටට පොරොන්දු වන බවත් සරත් ෆොන්සේකා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස