ඇමැති සරත් මගේ කෝප්‍රල් කෙනෙක්! ඒ නිසා කෙරුමා නම් මමයි! – සරත් ෆොන්සේකා

December 3, 2020 at 5:07 pm | by emanisa.lk

ආනන්ද විද්‍යාලයේ කැඩෙට් කණ්ඩායමේ තමා සාජන් ධුරය දරද්දි ඇමැති සරත් වීරසේකර තමන් යටතේ කෝප්‍රල්වරයෙකු ලෙස කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

එදා තමා යටතේ සිටි කෝප්‍රල්වරයා මෙදා කැබිනට් ඇමැතිවරයෙකු ලෙස දියුණුවට පත් වීම පිළිබඳ තමා සතුටු වන බවත් ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එකතු වෙමින් කියා සිටියේ ය.

එහි දී ඇමැති සරත් වීරසේකර සඳහන් කළේ එදා කෝප්‍රල් අද කැබිනට් ඇමැති ධුරයට පත්ව ඇති බවත් සාජන් නිකන් ම නිකන් මන්ත්‍රී බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස