ආණ්ඩුකාරවරු නිසා අවුල් ජාලයක්..! පොහොට්ටුව සහ එජාපය ගැටුමක…!

August 17, 2022 at 1:25 pm | by emanisa.lk

රටේ පළාත් නවය සඳහා ආණ්ඩුකාරවරුන් පත්කිරීම අවුල් ජාලයක් බවට පත්වන ලකුණු පහළව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ආණ්ඩුකාරවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කිහිප දෙනකු පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනටමත් තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුකාර ධූර සඳහා වෙනම නම් යෝජනා කිරීම හේතුවෙන් මෙම අවුල් සහගත තත්ත්වය ඇති වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *