අරගලරුවන්ට තරු විසිවෙයි…! රූපවාහිනියට පැන්න කල්ලියට නඩු…!

July 21, 2022 at 1:00 pm | by emanisa.lk

පසුගිය 13 වෙනිදා හවස 1.00 පමණ රූපවාහිනි පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී වැඩසටහනකට එකතු වූ අරගලකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පොලිස් මූලාස්ථානය කටයුතු කරයි.

මොවුන් දෙදෙනා කැලුම් අමරසිංහ සහ ධනීස් අලී බව මේ වන විටත් හඳුනා ගෙන තිබේ.

මේ අතරින් අයෙකු පසුගිය (19) ගාලු මුවදොරට පැමිණි අවස්ථාවේ පන්නා දමා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *