අරගලය විකුණං කන්න එපා…! එනවා නම් පක්ෂේ අතහැර එනු..! – අරගලකරුවෝ ෆොන්සේකා පන්නයි…

March 6, 2023 at 8:07 pm | by emanisa.lk

නිර්පාක්ෂික අරගලකරුවන්ගේ හමුවකට ගිය හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකාට එහි දී දැඩි විරෝධයක් එල්ල විය.

එහි දී අරගලකරුවන් විමසා සිටියේ සරත් ෆොන්සේකා නියෝජනය කරන්නේ සමගි ජන බලවේගය ද නිර්පාක්ෂික අරගලකරුවන් ද කියාය.

සජබෙන් ඉවත්ව අරගලකරුවන් සමග එකතු වන්නේ දැයි විමසා සිටි අරගලකරුවෝ, එසේ නොවන්නේ නම් අරගලකරුවන් විකුණාගෙන කෑමට සූදානම් නොවන ලෙස ද ඉල්ලා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *