අයවැයට පක්ෂ වුණැයි දෙමළ සන්ධාන මන්ත්‍රීට විනය පරීක්ෂණයක්!

March 13, 2019 at 4:59 pm | by admin

සිය පක්ෂයේ තීරණය නොතකා අයවැය දෙවන වර කියවීමේ දී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ යැයි දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීි කවීන්ද්‍රන් කෝඩිස්වරන්ට එරෙහිව එම පක්ෂය විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එම පක්ෂයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුව වර්ජනය කළ අතර ජාතික ආරක්ෂාව සඳහා විශාල මුදලක් වෙන් කිරීම එම පක්ෂයේ විරෝධයට හේතු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *