අපේ යහපාලනාණ්ඩුව FCID ගෙනාවේ හොරු….! මේ ආණ්ඩුව CID ගේන්නේ ඇත්ත කතා කරන මිනිස්සු…! – මනූෂ…

September 24, 2021 at 3:35 pm | by emanisa.lk

යහපාලන රජය සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබුයේ ජනතා මුදල් හොරකම් කළ පිරිස් බවත් මේ වන විට ඇත්ත කතා කරන මිනිසුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන බවත් මනූෂ නානායක්කාර පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති පාඨලී චම්පික රණවක එහි පැමිණි අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු එළිදක්වන පුද්ගලයින්, අන්ටිජන් කට්ටල වංචාව සම්බන්ධයෙන් තොරතුරු එළිදක්වන පුද්ගලයින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *