අපේ ණයවර ජාත්‍යන්තරයෙන් ප්‍රතික්ෂේප කළ කතා බොරු! මහජන බැංකුව..

December 31, 2020 at 10:44 pm | by emanisa.lk

ලංකාවේ රාජ්‍ය බැංකු විසින් නිකුත් කළ ණයවර ලිපි ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රතික්ෂේප කළ බවට පැතිරෙන කතාවල කිසිදු සත්‍යතාවක් නැතැයි මහජන බැංකුව පවසයි.

මෙලෙස ණයවර ප්‍රතික්ෂේප කිරීම නිසා ජාත්‍යන්තර ගනුදෙනුවල දී දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇතැයි පතුරුවන කතාවල ද කිසිදු සත්‍යතාවක් නැතැයි වැඩි දුරටත් පවසයි.

මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ ජාත්‍යන්තර ණයවර ලිපි ප්‍රතික්ෂේප වෙමින් ඇති බව පසුගියදා ප්‍රකාශ කළේ සමගි ජන බලවේග පාර්ලිිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *