අපි 88-89 දේශප්‍රේමි අරගලයේදී හානි කළේ සිංහලයට විතරයි! දෙමළ මුස්ලිම් කිසිවෙකුට කිසිම හානියක් කළේ නෑ! – බිමල්

June 20, 2020 at 4:50 pm | by emanisa.lk

88-89 සමයේ එකම දෙමළ හෝ මුස්ලිම් පුද්ගලයෙකුට කරදර නොකර අති දැවැන්ත දේශප්‍රේමී අරගලයක් තමන් කළ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සඳහන් කරයි.

ගස් ගල්වලට පිළිමවලට වැඳීම ගෝත්‍රික බවත් ඒවා ලංකාවේ සංස්කෘතියේ ඉස්සර කොටස් වුවද ඒවා වැරදි බව ද ඔහු පවසයි.

මෙරට සංස්කෘතියයේ හොඳ දේ එකතු කරගෙන තම පක්ෂය ගොඩ නගා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

හිටුපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ එම පක්ෂය විසින් සංවිධානය කරන ලද ජනහමුවක් අමතමිනි.

https://www.facebook.com/374770403182952/posts/580052089321448//

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස