අරගල භූමියට පැමිණි සජිත් ප්‍රේමදාසට මෙන් ම අනුර කුමාර දිසානායකට ද තමන් පහර දී එළවා දැමූ බව අරගලකරුවෝ පවසති.
එහෙත් අනුර කුමාරට සජිත්ට තරම් පහර නොදුන් බවත් ඊට හේතුව ඔහු අරගල භූමියට පැමිණි දිශාව බවත් ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වුව ද අනුර කුමාර දිසානායකප පහර දෙන ආකාරය මාධ්‍ය ඔස්සේ ලබා නොදුන් බවත් අරගලකරුවෝ සඳහන් කරති.