අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ උගත් පරිණත නායකයෙක් මිස තරුණ නායකයෙක් නෙමෙයි! – රවී කරුණානායක

June 21, 2019 at 10:18 pm | by emanisa.lk

පරිණත දේශපාලනඥයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවත් අමාත්‍ය රවී කරුණනායක පවසයි.

ශ්‍රී ලංකාවේ දේශපාලනය කිරීමට නම් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයවත් සමත්ව තිබිය යුතු බවත් අධ්‍යාපන සුදුසුකම් සමග දක්ෂතාව ඉස්මතු කිරීමට හැකි බවත් ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස