අපි ගෝල්ෆේස් තරුණයින්ගේ හඬ බවට පත්වෙනවා…!

April 15, 2022 at 7:27 pm | by emanisa.lk

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට තමන් නායකත්වය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

තමා ගාලු මුවදොර පිටියේ තරුණයින්ගේ හඬ බවට පත්වන බවයි, විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

අනීවාර්යෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ආණ්ඩුව පරදවන බවට සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *