ගාලු මුවදොර විරෝධතා පිටියට ආණ්ඩු හිතවාදීන්…! ගැටුමක් ඇති වීමේ අවධානමක්…!

April 15, 2022 at 1:17 pm | by emanisa.lk

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ගාලු මුවදොර පැවැත්වෙන මහාජන විරෝධතා භූමියට ආණ්ඩුවට සහය දක්වන පිරිසක් මේ වන විට ඇතුළු වී ඇති බව වාර්තා වේ.

අලුතින් ඇතුළු වූ පිරිස ආණ්ඩුවට අස්විය යුතු බව කියන පිරිසට එරෙහි සටන් පාඨ කියමින් සිටිති.

මේ හේතුවෙන් විරෝධතා භූමියේ යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වීමේ අවධානමක් මතුවෙමින් පවතින බව ද වාර්තා වේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *