අපි උගත් විශ්වවිද්‍යාලෙ උගන්වන පාසල් කාටවත් කියන්නේ නෑ…! – මහින්ද ජයසිංහ…

October 22, 2021 at 4:25 pm | by emanisa.lk

පසුගියදා හිරු බලය වැඩසටහනේ දී පේක්ෂකයෙක් ප්‍රශ්න කළේ ලංකා ගුරු සංඝමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් සහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ උගත් විශ්වවිද්‍යාල මොනවා දැයි ප්‍රශ්න කළේ ය.

එසේ ම මේ වන විට ගුරුවරුන් ලෙස උගන්වා ඇති පාසල් මොනවා දැයි ප්‍රශ්න කළේ ය.

මේ රටේ ජනතාව ඒ පිළිබඳ දැන ගැනීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වුව ද ඒ සඳහා පිළිතුරු දෙමින් මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේ තමා පැමිණියේ එම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීමට නොවන බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *