අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට යාම නවතී!

December 12, 2020 at 5:00 pm | by emanisa.lk

අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය කරා ගෙන යාමට ගත් තීන්දුව වෙනස් කළ බව අධිකරණ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පුළුල් කිරීම සඳහා උවමනා ඉඩ ලබා දීමට වසර දෙකක් සඳහා අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය කරා ගෙන යාමට මුලින් සැලසුම් කළ ද ඊට එරෙහි නැඟූ අභූත චෝදනා නිසා මෙම තීන්දුව ගත් බව එහි වැඩි දුරටත් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *