අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට ඛනිජ තෙල් මිල ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රු. 20කින් ද ඔක්ටේන් 95 රු. 23කින් ද ඉහළ යනු ඇත.
ඩීසල් ලීටරය රු. 7කින් ද සුපර් ඩීසල් රු. 12කින් ද භූමිතෙල් රු. 7කින් ද ඉහළ යාමට නියමිත ය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website