අදත් 332කට සුවයි! සුවපත් සහ ප්‍රතිකාර ලබන පිරිස අතර පරතරය අඩුවෙයි!

November 3, 2020 at 7:57 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 332 දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගියහ.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී මේ වන විට මෙ රට දී සුවය ලබා ඇති පුද්ගලයින් ගණන 5,581 කි.

මේ වන විට මෙ රටින් කොරෝනා ආසාදිතයින් 11,335 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 5,733 දෙනෙකු පමණි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *