අදත් බන්ධනාගාරයෙන් ආසාදිතයන් 94! බන්ධනාගාර පොකුර 285 දක්වා ඉහළට!

November 14, 2020 at 6:07 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රැඳවියන් 94 දෙනෙකු බන්ධනාගාර දෙකකින් හමුවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එලෙස වාර්තා වූ කොරෝනා ආසාදිත රැඳවියන්ගෙන් 80 දෙනෙකු බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් ද සෙසු 14 දෙනා කුරුවිට බන්ධනාගාරයෙන් ද හමු වූ බව සඳහන් ය.

ඒ අනුව බන්ධනාගාර කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 285ක් දක්වා ඉහළ ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *