අතපසු වූ කාලයට හිලව් සැසි නෑ! ළමයි නොපැමිණියත් අධ්‍යයන කටයුතු කරනු! – අධ්‍යාපන ලේකම්

May 11, 2019 at 11:56 am | by admin

2019 වසරේ දෙවෙනි වාරයට නියමිත ඉගෙනුම්, ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇත.

රටේ පැවැති වාතාවරණය හේතුවෙන් අධ්‍යයන කටයුතු සඳහා අතපසු වූ සති 02ක කාලය සඳහා හිලව් සැසි නොපවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරයි.

2019 වසරේ දෙවෙනි වාරයට නියමිත ඉගෙනුම්, ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇත.

සිසුන්ගේ පැමිණීමේ යම් විෂමතාවක් මතු වුවද සාමාන්‍ය පරිදි කාල සටහන් අනුවම අධ්‍යයන කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රජාව දැනුවත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස