අගෝස්තු 5 වෙනිදා මම අගමැති වීම ස්ථිරයි! ඊට පස්සේ ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම දෙනවා! – සජිත්

July 1, 2020 at 9:19 am | by emanisa.lk

එළඹෙන මහ මැතිවරණයේදී මේ රටේ ජනතාව ඓතිහාසික තීන්දුවක් ලබා දී සමගි ජන බලවේගය බලයට පත්කිරීම ස්ථිර බව එහි නායක සජිත් ප්‍රේමදාස පවසයි.

තමා අගමැති ධුරයට පත්වූ පසු  ත්‍රස්වාදීන්ට ඊට අනුබල දෙන අයට මරණ දඬුවම පැනවීම අනිවාර්ය බව ද ඔහු අවධාරණය කළේය.

පාස්කු ප්‍රහාරය අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ සැලැස්මක ප්‍රතිඵලයක් බව ද හෙතෙම සඳහන් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස