අගලකරුවන්ට විදේශකින් ලක්ෂ 450ක්…! පොලිස්පති නියමයෙන් CIDය විමර්ශන ඇරඹෙයි..!

July 18, 2022 at 10:41 am | by emanisa.lk

ගාලු මුවදොර අරගලයේ නායකයින් තිදෙනෙකුට පසුගිය දා විදේශයකින් රු. කෝටි හතරහමාරක මුදලක් ලැබීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

රැට්ටා ඩිලාන් සහ කෝනාර යන තිදෙනාට කොළඹ රාජ්‍ය බැංකු ගිණුමකට මෙම මුදල ලැබී ඇතැයි සමාජ මාධ්‍ය පසුගියදා හෙළිකර තිබිණි.

මුදල ලබා ගැනීමට පසුගිය 15 වෙනිදා එම තිදෙනා බැංකුවට ගොස් ඇති අතර අදාළ මුදල ලැබුණු ආකාරය හෙළි කරන ලෙස බැංකු නිලධාරීන් පැවසූ විට බැංකුව වටලන බවට තර්ජනය කර මුදල රැගෙන ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *