හැමදේම හොඳටයි මහරජ….! ඔබතුමා එක්ක ගියා නම් මාත් ඉවරයි….! සෞඛ්‍ය ඇමැතිකමට සමුදෙමින් පවිත්‍රා කියයි….

August 16, 2021 at 8:26 pm | by emanisa.lk

අද (16) සිදු වූ කැබිනට් සංශෝධනයත් සමඟ පවිත්‍රා වන්නිආරච්චිට සෞඛ්‍ය ඇමැති ධූරය අහිමි වූ අතර ප්‍රවාහන අමාත්‍ය ධූරය ලබා දී තිබේ.

අනපේක්ෂිත කැබිනට් සංශෝධනය පිළිබඳ තමන් කනගාටු වන වුවත් සියල්ල වන්නේ හොඳට යැයි සිතනු හැර විකල්පයක් නැතැයි ද ප්‍රකාශ කළා ය.

එහි දී පැරණි කතාවක් සිහිපත් කළ ඇමැතිවරිය හැමදේම සිදුවන්නේ හොඳයට යැයි කී පුරෝහිත නිසා රජතුමා දිවි බේරාගත් ආකාරයත් රජතුමා තමන්ගේ උපදෙස් නිසා උරණ වී වළකට තල්ලු කිරීම නිසා තම ජීවිතය බේරුණු ආකාරයත් සඳහන් කළා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *