සෝමපාල ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්! ඕඩියන්ස් එකට චූ කළා නම් මහා ශ්‍රේෂ්ඨයෙක් වෙනවා! – චින්තන ධර්මදාස

December 15, 2019 at 9:15 pm | by emanisa.lk

මත්පැන් පානය කර පේක්ෂකයන්ට බැණ වැදී ආණ්ඩුව විවේචනය කර වේදිකාවෙන් එළියට දැමූ එකම කලාකාරුවා චිත්‍රාල් සෝමපාල නොවන බව චින්තන ධර්මදාස පවසයි.

ඩෝර්ස් සංගීත කණ්ඩායමේ ජිම් මොරිසන් වැනි ශ්‍රේෂ්ඨයන් පේක්ෂකාගාරයට චූ කළ බවත් එහෙයින් ඔහුගේ වටිනාකම තවත් වැඩි වූ බවත් ධර්මදාස ෆේස්බුක් සටහනක් තබමින් පවසයි.

පාතාළ නායක මාකඳුරේ මදූෂ්ගේ සාදයකට ගොස් ඩුබායිහිදී අත්අඩංගුවට පත් අමල් පෙරේරා ලංකාවෛ් ෆ්‍රැන්ක් සිනාට්‍රා බව ප්‍රකාශ කළේ ද ධර්මදාසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස