සජිත්ට කිසි ම පෞරුෂයක් නෑ.. ෆොන්සේකා විපක්ෂ නායක ධුරය ඉල්ලයි…

September 27, 2020 at 7:12 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස මහතාට ජනතාව පෙර සැලැස්වීම තරම් පෞරුෂයක් නැතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

ඒ නිසා සරත් ෆොන්සේකා මහතාට විපක්ෂ නායක ධුරය භාර දෙන්නැයිද ඔහු යෝජනා කරයි.

රට බරපතල අවදානමකට මුහුණ දී ඇති අවස්ථාවක ඊට අවශ්‍ය ආකාරයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ජනතාව පෙළ ගස්වන්නේ නැතැයි ද ඔහු චෝදනා කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස