සජිත්ට ඉරාජ්ගෙන් ජනාධිපතිවරණ තෙමා ගීයක්! සජිත් එනවෝ… සජිත් යනවෝ….! පුතානෝ නිකුත් වුණා! (video)

October 23, 2019 at 11:02 am | by emanisa.lk

ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කළ “Puthano | පුතානෝ ( සජිත්ගේ නිල ජනාදිපතිවරණ තේමා ගීතය )” නම් ගීතය අන්තර්ජාලයේ ඉතාම වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතියි.

එහි ඇතැම් කොටස් මෙසේය.

ඒදණ්ඩට බිය නැති රුසියානෝ
සාමාන්‍යපෙල දිනු සමතානෝ
විදේශ භාෂා වියර්ත කතානෝ
ගිළුණු දැස් යුතු ගොහොරු පුතානෝ

එය යූ ටියුබ්හි ස්ථාන කිහිපයක දක්නට ලැබෙන අතර පැය කිහිපයකට පෙර අන්තර්ජාලයට එකතු කළ මෙම ගීතය මේ වන විට ලක්ෂ ගණනක් නරඹා ඇති අතර ඊට කැමැත්ත පළකළ පිරිස 21 දහස ඉක්මවා ඇති තිබේ. එයට අකමැත්ත පළ කර ඇති පිරිස 1600ක් පමණ වෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස