ශ්‍රී ලංකා මුහුදේ මාලු අල්ලන්න යන්න එපා…! ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්…! – තමිල්නාඩු ධීවරයින්ට අනතුරු ඇඟවීම්…

October 18, 2021 at 10:28 pm | by emanisa.lk

ජාත්‍යන්තර මුහුදු සීමාව හරහා ශ්‍රී ලංකා මුහුදු සීමාවට පිවිස නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වන ඉන්දීය ධීවරයින්ට අනතුරු ඇඟවීම් කර තිබේ.

එවැනි නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින්ට ප්‍රහාර එල්ල විය හැකි බවට තමිල්නාඩු පොලිසිය හෙළි කර ඇත.

මේ අතර කච්චතිවු මුහුදේ ධීවර කටයුතුවල නිරත වීමට අවසර දෙන ලෙස ඉල්ලා ඉන්දීය ධීවරයින් පිරිසක් විරෝධතාවයේ නිතර වෙයි.

ඔවුන් ඉන්දිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් සිය බෝට්ටුවලට සුදුසු වන්දි මුදලක් ලබා දෙන ලෙසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *