විමල් පොහොට්ටුව හැර යන්න සූදානම්!

March 2, 2019 at 7:48 am | by admin

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ගෙන එනු ලබන ව්‍යවස්ථා සංශෝධනය පිළිනොගැනීමට බවට ඒකාබද්ධ විපක්‍ෂය දැනටමත් තීන්දු කර අවසන් යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසයි.

කෙසේ වුවද තම කඳවුරේ කිසිවෙකු හෝ එම සංශෝධනයට පක්‍ෂ වීමට සූදානම් නම් පොහොට්ටු කෙඳවුරේ දේශපාලනයට ආයුබෝවන් කීමට සූදානම් යයි ද හෙතෙම සඳහන් කරයි.

ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද ‘රටට මොකද වෙන්නෙ’ සම්මන්ත‍්‍රණයක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස