වරෙන්තු නැතිව රූමි ඇල්ලුවේ කෙසේදැයි විනිසුරු අසයි! පොලිසිය නිරුත්තරයි!

January 6, 2020 at 2:10 pm | by emanisa.lk

රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා වන රූමි මෙහොමඩ් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත්තේ කෙසේදැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් විමසුවාය.

ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කිසිදු පිළිතුරක් ලබා දීමට අසමත් විය.

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වු දෙදනාට රු. ලක්ෂ 20 ක් ලබා දුන්නා යැයි කියන සිද්ධියට රූමි මොහොමඩ් චෝදනා ලබා සිටින අතර අද නඩුව කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මහෙස්ත්‍රාත්වරිය මෙම කරුණු විමසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස