ලෝකෙටම එකයි! අරුම පුදුම මිල සූත්‍රය ක්‍රියාත්මකයි! ලෝක තෙල් මිල පහළ යද්දි ලංකාවේ ඉහළ යයි!

June 10, 2019 at 8:26 pm | by emanisa.lk

ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක මිල මැයි මස 10 වෙනිදාට සාපේක්ෂව ඩොලර් 8කින් පමණ පහළ ගිය ද අද දින මිල සූත්‍රය අනුව කිසිදු තෙල් වර්ගයක මිල පහළ ගියේ නැත.

එහෙත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල රු. 3කින් ඉහළ දමා ඇති අතර මේ වන විට එම පෙට්‍රල් ලීටරයක මිල රු. 138කි. සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් සංශෝධනය කර නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස