රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය වෙනුවට වීදුරු කැබැල්ලක් සවි කර එහි පාදමේ තිබූ කෝටි 1500ක් වටිනා මැණික් සොරකම් කොට ඇති බව ගුප්ත විද්‍යා ආචාර්ය අනෝජ ජයසිංහ හෙළි කරයි.
මේ පිළිබඳ වහා ම පරීක්ෂණයක් කරන ලෙස වර්තමාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය ද ඊට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවට ද මේ පිටුපස රාාපක්ෂලා සිටින නිසා පරීක්ෂණ යට ගසන බවට ද ඔහු චෝදනා කරයි.
රුවන්වැලි සෑය භාර නායක හිමියන් මේ පිළිබඳ සත්‍ය වසං කරමින් ඇතැයි ද අද රටට තුන්බියක් ඇති වී සාප දී ඇත්තේ සිදුකළ එම අපරාධයේ ප්‍රතිඵලය බව ද අනෝජ ජයසිංහ අවධාරණය කරයි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ යහපාලන ආණ්ඩුව සමයේ බවත් ඒ සඳහා හරීන් ප්‍රනාන්දු මෙන් ම නාමල් රාජපක්ෂ ද සම්බන්ධ බවත් ඔහු ප්‍රකාශ කරයි.