රතන හාමුදුරුවෝ පොදු අපේක්ෂකයා වෙන්න කිව්වාම මම බෑ කිව්වා! නැත්නම් එදා මහින්ද ගෙදර යවලා ජනාධිපති වෙන්නේ මං! – නිමල් සිරිපාල

July 29, 2020 at 1:30 am | by emanisa.lk

2014 වසරේ අතුරලියේ රතන හිමි මෛත්‍රීපාල සිරිසේනට පොදු අපේක්ෂකයා වන ලෙස ආරාධනා කිරීමට පෙර එම ආරාධනය ලැබුණේ තමාට බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

එහෙත් තමා එදා එම යෝජනාව එක හෙළා ප්‍රතික්ෂේප කළ බවත් තමා එදා කටයුතු කළේ එලෙස බවත් ඔහු සඳහන් කරයි.

තමා එදා එම යෝජනාව ප්‍රතික්ෂේප නොකළේ නම් බදුල්ලට එදා ජනාධිපතිවරයෙක් ලැබෙන බව ද නිමල් සිරිපාල ද සිල්වා පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *