රටේ සියලු ප්‍රදේශ හුදෙකලා බවින් නිදහස් කරයි….!

July 31, 2021 at 9:57 am | by emanisa.lk

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිවයිනේ සියලු ම ප්‍රදේශ අද (31) උදෑසන සිට හුදකලා බවින් මුදා හැර ඇතැයි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අද (31) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කර ඇත.

ඒ අනුව දිවයිනේ සියලු සියලු ප්‍රදේශ හුදකලා බවින් නිදහස් කර ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *