රංජන්ගේ … හරි ම පොඩියි! ලොකු කරගන්න අපේ ගෙදර ආවා! මඩ ගහන්නේ බෑ කී නිසායි! – ඒලියන්ත වයිට්ගෙන් හෙළිදරව්වක්…

November 15, 2020 at 3:31 pm | by emanisa.lk

රංජන් රාමනායක සිය ලිංගික සංකූලතා සඳහා ප්‍රතිකාර ගැනීම සඳහා තම නිවසට පැමිණි බව වෛද්‍ය ඒලියන්ත වයිට් පවසයි.

කාය වර්ධන ක්‍රීඩාවල නිරත වීම නිසා ඔහුගේ ලිංගේන්ද්‍රිය කුඩා වීමට ගොදුරු වී ඇති බවත් දැඩි ස්ත්‍රී ලෝලියෙකු ලෙස පෙනී සිටින රංජන් රාමනායක අවිවාහකයකු ලෙස සිටින්නේ ඒ නිසා බවත් වෛද්‍ය වයිට් පවසයි.

එහෙත් රටට එරෙහිව කටයුතු කරන ඔහුට ප්‍රතිකාර කිරීම තමා ප්‍රතික්ෂේප කළ බව ඔහු අනාවරණය කරයි. මේ පෞද්ගලික අමනාපය නිසා මන්ත්‍රීවරයා තමන්ට මඩ අවලාද නඟන බවත් තව දුරටත් මෙවැනි ප්‍රචාර සිදුකළහොත් අදාළ හමුවේ හඬපටය මුදා හරින බවත් වෛද්‍ය වයිට් අනතුරු අඟවයි.

 

https://www.facebook.com/109085297682580/photos/a.109088247682285/109772317613878

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *