මුල් පුවරුව

දේවානි සමග කඩොලාන රකින්න මම සූදානම්! – සජිත්

2020-02-13 at 9:15 pm
වගුරු බිම් ආශ්‍රිත ඓන්දීය කොටසක් වන කඩොලාන රැකගැනීම සඳහා ගම්පහ වනජීවි නිලධාරීනි දේවානි ජයතිලක දරන...

මම විජේවීරගේ පුතා වුණාට ජවිපෙ පුතා නෙමේ! බෞද්ධයෙක් ලෙස රටට යුතුකම් ඉටුකරන්න සූදානම්! (video)

2020-02-13 at 5:27 pm
තමන් රෝහණ විජේවීරගේ පුත්‍රයා වුවද ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නොවන බවත් රෝහණ විජේවීරගේ පුතු උවිඳු...

රට වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය වෙනුවෙන් ජනපති ඇතුළු ආණ්ඩුවම පෙනී සිටිනවා! – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක (video)

2020-02-13 at 1:21 pm
මීගමුව ප්‍රදේශයේ කඩොලාන පද්ධතියක් රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නිලධාරිනිය වෙනුවෙන් ජනපති අගමැති සහ...

කඩොලාන ගහකට තියා කොළයකට හානි කරන්න මම කැමති නෑ! – ඇමති සනත් නිශාන්ත

2020-02-13 at 11:50 am
කඩොලාන පරිසර භූමි විනාශ කිරීමට තබා එම ශාකවල කොළයකට හෝ හානියක් කිරීමට තමන් අකැමැති බවත්...

පාර්ලිමේන්තුවෙන් රටට වැඩක් නෑ වහලා දාන්න! ඒ මුදල් අධ්‍යාපනයට දෙන්න! – විදුර

2020-02-13 at 11:00 am
ශ්‍රී ලංකාවේ දිනකට වැඩිම මුදලක් වියදම් කරන ආයතනය පාර්ලිමේන්තුව වුවත් එයින් ප්‍රථිඵල නොලැබෙන බව රාජ්‍ය...

කඩොලාන වනසන්න දෙන්න බෑ! නිලධාරිනියගේ කරුණු දැක්වීම හරි! ඈ වෙනුවෙන් මම පෙනී ඉන්නවා! -ඇමති එස්.එම්. චන්ද්‍රසේන

2020-02-13 at 8:06 am
කඩොලාන භූමියේ ක්‍රීඩාපිටියක් පවත්වා ගෙන යාම සඳහා රාජ්‍ය ඇමති සනත් නිශාන්ත අවසර ඉල්ලා ඇත්තේ නොදන්නකමට...

ආණ්ඩුව ජනතා අපේක්ෂා බිඳලා! අපි සජිත්ගේ හදවත ශක්කිමත් කරනවා! – පාඨලී, මනෝ, හකීම්

2020-02-12 at 6:56 pm
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් බිහි වූ නව සන්ධානයට තමන් ද එකතු වන බව පාඨලී...

සහල් ආනයනය නතර කරයි! දැනටමත් ඩො. මිලියන 100ක ඉතිරියක්!

2020-02-12 at 3:50 pm
ලංකාවට සහල් ආනයන නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති...