මුල් පුවරුව

පහුගිය අවුරුදු පහේ ඇති කළ සංවර්ධනය ඉදිරි අවුරුදු පහේ රැකගන්න ඕන! තව අවුරුදු විස්සක් මේ රට පාලනය කරන්නේ එජාපයයි! – අගමැති

2019-10-01 at 9:20 am
ඉදිරි තීරණාත්මක ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් තව අවුරුදු 20කට එක්සත් ජාතික පක්ෂය බලයෙන් ඉවත් කිරීමට බැරි...

ගෝඨාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය තහවුරුයි! සියලු නිල ලේඛන මෙන්න!

2019-09-30 at 10:40 pm
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසි බව අත්හැර ඇති බවට...

උතුරු නැඟෙනහිර ඡන්ද මල්ල අපේ අතේ! අපට සිංහල ඡන්ද ඕන 20%යි! – සජිත් දිනන සූත්තරේ රාජිත කියයි…. (video)

2019-09-30 at 1:04 pm
එළඹෙන මැතිවරණයේ දී උතුරු නැඟෙනහිර දෙමළ මුස්ලිම් ඡන්ද 30%ම හිමි වන්නේ එජාප ජනාධිපති අපේක්ෂක සජිත්...

ජනතාව ගොවිතැනින් ඈත්වන හේතුවලට නියම විසඳුම් ලබා දෙනවා! ආහාර සුරක්ෂිතතාව සඳහා රට ආහාරින් ස්වයංපෝෂිත කරනවා! – ගෝඨා

2019-09-30 at 10:05 am
කෘෂි කර්මාන්තයට මුල්තැන ලබා දෙමින් ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළට ගෙන ඒමට තම රජයක් යටතේ අවශ්‍ය...

සජිත්ට ජාතික ආරක්ෂාව ගැන කිසි අවබෝධයක් නෑ! ඒ නිසා සජිත්ගේ ආණ්ඩුවේ ආරක්ෂක ඇමති මං! – සරත් ෆොන්සේකා

2019-09-30 at 8:54 am
ඇමති සජිත් ප්‍රේමදාස එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට කොන්දේසි ගණනාවකට එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී...

අනුරට ඡන්දේ දුන්නාට අපි ආණ්ඩුවෙමයි! ගෝඨා පරාද කරන්න දෙවෙනි මනාපෙ සජිත්ට දෙනවා! – ජයම්පති

2019-09-30 at 8:11 am
'ජාතික ජන බලවේගයේ' අනුර කුමාර දිසානායකට සහයෝගය දීමට තීරණය කර ඇති තම පක්ෂයේ මධ්‍යම කාරක...

“ගෝඨා අත්අඩංගුවට ගන්න. ඔබ පිළිබඳ අපි බලාගන්නම්!” පාඨලි සොලිසෙටර් ජනරාල්ට කියයි… ආණ්ඩුව ගෝඨා දඩයමට බලපෑම් කළ හැටි හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් හෙළි කරයි….

2019-09-29 at 4:59 pm
ස්වාධීන ආයතනයක් ලෙස පැවැතිය යුතු නීතිපති දෙපාර්තමේන්තුවට කටයුතු කරන්නට සිදුව ඇත්තේ දේශපාලන බලපෑම්වලට අනුව බව...

සිංහල ඡන්ද කැබලි කරන මෙහෙයුම ඇරඹෙයි! හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට! එජාප ජවිපෙ නිල නොලත් ආශීර්වාදයත් ලැබෙයි!

2019-09-29 at 4:18 pm
හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජනතා ව්‍යාපාරය විසින් අද (29)...