මුල් පුවරුව

සියලු විරෝධතා කුණු කූඩෙට… විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 2කින් නංවයි… අගවිනිසුරු සූරසේනට තවත් වසර දෙකක්….!

2026-07-27 at 7:49 pm
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට අද (27) පැවති කැබිනට් රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමිවී...

පාතාලේ ඉන්නේ අපේ අහිංසක දක්ෂ දරුවෝ…! – කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්….

2026-07-27 at 6:13 pm
දෙවිනුවර දේවාලයේ පෙරහැර කටයුතු සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය රටේ පැවති ඛේදජනක තත්ත්වයක පිළිබිඹුවක් බවත්, ඉදිරියේදී...

විනිසුරු වයස් තීණ්දුවෙන් ආණ්ඩුවේ මුල්ගල් සෙලවෙයි…. ලාල් විජේනායක තීන්දුව අශිෂ්ටයි කියමින් මාධ්‍ය කැඳවයි…!

2026-07-27 at 5:40 pm
විනිසුරු විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය අත්තනෝමතික අශිෂ්ට තීන්දුවක් බව...

විනිසුරු විශ්‍රාම වයස නැංවීම ජනපති අනුරට කළු පැල්ලමක්… අනාගත පාලකයන්ට අගවිනිසුරු රූකඩයක් කර ගන්න පාර කැපීමක්…! – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්…

2026-07-27 at 10:19 am
වර්තමාන අගවිනිසුරුවරයා තව දුරටත් ධුරයේ තබා ගැනීමේ අරමුණින් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කටයුතු කිරීම...

පාතාළය මැඩ ජාතික ආරක්ෂාව තහවුරු කරයි… දෙවිනුවර කාවාඩි පෙරහැර පොලිස්පති නවතා දමයි…!

2026-07-26 at 4:39 pm
ඓතිහාසික දෙවිනුවර උත්පලවණ්ණා ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයට අදාළ...

මාලිමා තානාපති නියෝගයෙන් සෞදි බෞද්ධ දහම් පාසල නවතයි…!

2026-07-25 at 6:31 pm
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම්...

ඇමරිකානු බද්ද 10%ට අඩු වුණේ ජනාධිපතිගේ දක්ෂතාව නිසායි… ඉල්ලීමක් කළොත් ඉදිරියටත් මගේ සහය ආණ්ඩුවටයි…! – මහින්ද සමරසිංහ….

2026-07-25 at 10:33 am
ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජනපද තීරුබදු 44% සිට 10% දක්වා අඩු කරගැනීම අතිගරු ජනාධිපති...

මාලිමාණ්ඩුව ඇමරිකානු බදු අඩුකරගත් කතාව බොරු… බදු අඩු කළේ එරට ශ්‍රේෂ්ඨාධිකරණයයි..!

2026-07-24 at 7:12 pm
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ඇමරිකානු බදු අඩුකරගත් බවට ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්...