Toggle navigation
මුල් පුවරුව
පෙර පුවරුව
පසු පුවරුව
පිට පුවරුව
විමසුම් පුවරුව
Submit
මුල් පුවරුව
වී ගොවියගේ කල හොඳවෙයි! ආණ්ඩුව කිලෝව රු.50ට මිලට ගනී!
2020-01-28 at 9:20 am
මහ කන්නයේ වී කිලෝවක් සඳහා රු. 50ක සහතික මිලක් ලබා දීමට රජය තීරණය කර තිබේ....
රණවිරුවන්ගෙන් පළිගැනීමේ මෙහෙයුම් නවතයි! හිටපු නාවුක හමුදාපතිට සහ මාධ්‍ය ප්‍රකාශකට එරෙහි නඩු අත්හිටුවයි!
2020-01-28 at 7:05 am
විමර්ශන කටයුතු අවසන් වනතුරු හිටපු නාවින හමුදාපති වසන්ත කරන්නාගොඩ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩි.කේ.පී....
නාඩගම් අධ්යක්ෂ රාජිතගෙන් මරණ තර්ජන! සුදුවෑන් නළුවන්ගෙන් පැමිණිලි!
2020-01-27 at 5:53 pm
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විසින් තමන්ට මරණ තර්ජනය එල්ල කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්...
හාමුදුරුවරුන්ගේ වගකීම රජුන් තැනීම මිස පාර්ලිමේන්තු යෑම නෙවෙයි! – අස්ගිරි පාර්ශ්වය –
2020-01-27 at 1:45 pm
දේශපාලනයට නොව දේශයේ පාලනයට භික්ෂූන් වහන්සේලා අවශ්‍ය බව පොළොන්නරුව සොළොස්මස්ථානිධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ...
ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමේ වැඩ නවතී! ජනපති උපදෙස් නොතකන ඇමතිලා ඩීල් එකකද?
2020-01-27 at 12:04 pm
නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාල විද්‍යායතනය ආණ්ඩුවට පවරා ගැනීම ගැන අදාළ අංශ සමග සාකච්ඡා කරන ලෙස ජනාධිපති...
උගත්තු හැමෝම හොඳයි කියලා හිතන්නෙපා! බැඳුම්කර හොරකම කළෙත් උගත්තු තමයි! – ගම්මන්පිල
2020-01-27 at 10:44 am
ඉදිරි මහ මැතිවරණයේදී, පාර්ලිමේන්තුවට ගැලපෙන සුදුසු පුද්ගලයන් පමණක් තෝරාපත් කර ගැනීම ජනතාව සතු වගකිමක් බව...
ලිංගික අධ්‍යාපනය කියන්නේ ලිංගික උත්තේජනයට අනුබල දීම නෙමෙයි! රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ NGOකාරයන්ට ඕන විදිහට කරන්න බෑ! – මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
2020-01-26 at 11:12 pm
හතේ අපේ පොත ලිංගික අධ්‍යාපනය සඳහා නොව දරුවන්ගේ ලිංගික උත්තේජනය සඳහා රචිත කෘතියක් බව මහාචාර්ය...
අපේ එවුන් බැඳුම්කර හොරකම් කළා! අනුන්ට හොරා කියලා ඒ හොරකම වහන්න බෑ!- සරත් ෆොන්සේකා එජාපයේ වෝහාරික විගණන අමුඩෙ කඩයි..
2020-01-26 at 10:57 pm
තම පක්ෂයේ පිරිසක් බැඳුම්කර හොරකම කළ බවත් එය පිළිගත යුතු බවත් අනිත් උන් හොරකම් කළා...
« Previous
1
2
…
646
647
648
…
802
803
Next »
මුල් පුවරුව
කොට්ටහච්චි වැරදි නෑ… මිනිස්සු පිළිගන්නා තුරු බොරු කියන්න පුළුවන්…! – ඇමති වසන්ත සමරසිංහ…
මාලිමාණ්ඩුව ආව විතරයි පාතාළයත් නිහඬයි… දැන් මහින්දගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් නෑ…!
අතින් කාලා මාලිමාවට කඩේ ගිය අපිත් අසරණයි… ඇමති නලින්ද ෆෝන් එක උස්සන්නෙත් නෑ…!
පාසල් ගුරුවරුන්ගේ ටියුෂන් අයිතිය රකින්න ඇමති මහින්ද සටනට.. බස්නාහිර ආණ්ඩුකාර චක්‍රලේක අකුළා ගෙන වහා පසුබසී…!
ජනාධිපතිගේ අම්මත් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ… එක තමයි රටම ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක…! – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි….