මුල් පුවරුව

ආණ්ඩුව 20 ගේන්නේ අපි වගේ රට වෙනුවෙන් නෙමෙයි! මෛත්‍රීට තනතුරක් දීලා බැසිල් පාර්ලිමේන්තු ගේන්න!

2020-08-18 at 9:02 pm
ආණ්ඩුව 20 වෙනි සංශෝධනය ගෙන ඒමට උත්සාහ කරන්නේ මෛත්‍රීපාල සිරිසේනට තනතුරක් නිර්මාණය කර බැසිල් රාජපක්ෂ...

ආණ්ඩුවේ 2/3 අහිමි කරන SJB SLFP සාකච්ඡා සූදානම්

2020-08-18 at 1:15 pm
මෙවර ඇමති මණ්ඩලය පත් කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයන්  පසුපසට ඇද තමා...

අනාගත සහරාන්ලා බිහි නොවන්න රටට එකම නීති පද්ධතියක් ඇති කරන්න! – අධිකරණ ඇමති සබ්‍රිට අභයතිස්ස හිමි කියයි..

2020-08-18 at 11:34 am
මෙරට අධිකරණ අමාත්‍යධූරය අලී සබ්රිට ජනාධිපති ගොඨාභය රාජපක්ෂ විසින් පවරන්නේ  මහ ජනයා තුළ විශාල විරෝධයක්...

කොටුවේ අමාත්‍යංශ කුළිය ලක්ෂ 80ක් ගෙවීම අපරාධයක්! කාර්යාලය අපේ ගමට ගෙනියනවා! කුළියෙන් ස්වයං රැකියා අරඹනවා! – මැටි ඇමති වැඩ අරඹයි….

2020-08-18 at 9:42 am
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපිත කර ඇති කොළඹ...

එදා චන්ද්‍රිකා මහින්දට සැලකුවා වගේ අද මට සලකලා! මමත් අනාගතේ මහින්ද වගේ වෙනවා! – දයාසිරි

2020-08-18 at 8:34 am
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විමසීමක් නොකර ජාතික ලැයිස්තුව සඳහා මන්ත්‍රීවරයකු නම් කිරීම පිළිබඳ යම් කනගාටුවක්...

මගේ අමාත්‍යංශය ගැන කිසිම සතුටක් නෑ! – රොෂාන් රණසිංහ අගමැති ඉදිරිපිටම කියයි…

2020-08-17 at 11:31 pm
තමන්ට ලැබී ඇති අමාත්‍යාංශය ගැන කිසිසේත්ම සතුටු නොවන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි. ඉඩම්...

මේ රටේ නිපදවිය හැකි සියල්ල නිපදවන්න අපි කටයුතු කරනවා! – කර්මාන්ත කැබිනට් අමාත්‍ය ධුරයෙහි වැඩ භාර ගනිමින් ඇමති විමල් පවසයි.. 

2020-08-17 at 3:34 pm
ස්වදේශීය කර්මාන්තකරුවා බලගන්වමින් ඔවුනට හිතකර වෙළෙඳපොළ පරිසරයක් නිර්මාණය කර දීමටත් පසුගිය ආණ්ඩු යටතේ වසා දමන...

නොරෙච්චෝලේ දිව්වේ අධීක්ෂණ නිලධාරියෙක් නැතිව! රටටම විදුලිය බිඳ වැටුණේ ඒකයි! – විදුලි පොදු සේවක සංගමය

2020-08-17 at 1:59 pm
ලක් විජය බලාගාරය විදුලිබල මණ්ඩලයේ හදවතයි. බලාගාරය තුළ සිදුවන රසායනික ක්‍රියාවලිය නිතරම අධීක්ෂණය කළ යුතුය....