දීර්ඝ කාලයක් සිරභාරයේ සිටි රියාද් බදියුදීන් නිදහස් කිරීම හොඳ දෙයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවට දැන් දිවයිනට පැමිණ සිටින...
චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික මෙන්ම එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ යෑන් ජෙයිසි (Yang...
මේ වන විට රට තුළ පවතින තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ...
පසුගිය මැතිවරණයේ දී ආණ්ඩුවට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ජන වරමක් ලැබුණු බව පැවසුව...
දිවුලපිටිය ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරේ ආසාදිතයන් විශාල ලෙස ඉහළ යාම සමග ඔවුන්ට ප්‍රතිකාර...
ශ්‍රී ලංකා ගල් අඟුරු සමාගම ටෙන්ඩර් කැඳවීමේ දී ගල්අඟුරු කැටවල ප්‍රමාණය සඳහන් නොකිරීමෙන් රුපියල් බිලියන...
ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 1034ක් සොයාගෙන ඇතත් ඊයේ (07) පස්වරුව වන විට රෝහල් ගත කර...