මුල් පුවරුව

පුදන කොට ම කාපි යකා! සමගි බලේ කුළුඳුල් විධායක සභාව පාඨලී, හකීම්, බදියුදීන්, මනෝ වර්ජනය කරති!

2020-12-21 at 2:15 pm
සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා පැවැති විධායක සභාව සාමාජික දේශපාලන පක්ෂ හතරක නායකයන්...

ජනාධිපතිතුමාගේ ශක්තිය මම වෙන්න සූදානම්! – අතුරලියේ රතන හිමි….

2020-12-21 at 10:41 am
තමාට ලැබුණු මන්ත්‍රි ධුරය සාංඝික මන්ත්‍රි ධුරයක් බව අතුරලියේ රතන හිමි පවසයි. අපේ ජනබල පක්ෂයේ...

ඇමරිකාව MCC ගිවිසුම හකුළා ගැනීම ජනතා ජයක්! එහි පන්නරය ලබමින් ජනතාව පෙරට ආ යුතුයි!

2020-12-20 at 9:33 pm
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමට ඇමරිකාව තීන්දු කිරීම මේ...

කොළඹ වරාය විකුණං කාලා රට නැති කරන්න එපා! ඩොලර් මිලියන 400 අපි හොයලා දෙන්නම්! – ජවිපෙ

2020-12-20 at 3:52 pm
ලෝකයේ හොඳ ම වරාය ලැයිස්තුවේ 24 වෙනි ස්ථානය උසුලන කොළඹ වරාය රටේ හදවත බඳු යැයි...

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වී සමගි ජන බලවේගයට එක්වන සූදානමක්?

2020-12-20 at 9:44 am
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත්ව...

දෙයියෝ දුන්න කුරානය බයිබලය පිළිගන්නවා නම් කාලි දුන්න පැණිය පිළිගන්න බැරි ඇයි? – රතන හිමි…

2020-12-20 at 8:51 am
කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා හඳුන්වා දුන් ධම්මික පැණිය දෙයියෝ දුන්න ද කාලි දුන්න ද...

කටුනායක මස් ෆැක්ට්‍රිය මුලින් ම මගේ බෙල්ල කපලා මරපල්ලා! – මර්වින්

2020-12-19 at 5:22 pm
කාලි කෝවිලේ අවුරුදු සිය ගණනක් බිලි පූජාවට බිලි දුන් සතුන් බේරා ගැනීමට තමන්ට හැකි වූ...

අටමස්ථානාධිපති හිමිත් ප්‍රතිකාර ගන්නේ ධම්මික වෙද මහතාගෙන්…! වෙදමහතා හාමුදුරුවන්ට “මම ඔබේ මෑණියන්” කී කතාවේ රහස මෙන්න…!

2020-12-19 at 5:03 pm
ආචාර්ය නලින් ද සිල්වා විසින් ලියන ලද ලිපියක් පහත දැක්වෙයි. එක දෙවියයි එක දැනුමයි විය...