මුල් පුවරුව

කෑගලු කොරෝනා ඔසුවට ආයුර්වේද අනුමැතිය හිමි වුණා! ඕනෑ ම අයකුට දැන් ඖෂධය ගන්න පුළුවන්! – රමේෂ් පතිරණ

2020-12-22 at 12:32 pm
කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා නිපදවන ලද කොවිඩ් මර්දන දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, සූත්‍ර කමිටුවේ...

බස්වලින් රැගෙන ගිය අටළුගම ආසාදිතයන් මඟ දිගට කෙළ ගහලා!

2020-12-22 at 8:17 am
බස් රථ දෙකක ප්‍රතිකාර සඳහා රැගෙන යමින් සිටි අටළුගම කොරෝනා ආසාදිතයන් පිරිසක් පෙරේදා (20) රාත්‍රී...

මුස්ලිම් මරණ ආදාහනය කිරීමේ ආණ්ඩුවේ පහත් තීන්දුව තරයේ ප්‍රතික්ෂේප කරනවා! – සජිත්..

2020-12-21 at 9:19 pm
කොරෝනා ආසාදනය වී මිය යන සියලු දෙනා ආදාහනය කිරීම නිසා ලංකාවේ මුස්ලිම් ජනතාව අන්ත අසරණභාවයට...

MCC ගිවිසුමින් රටට යහපතක් මිස අයහපතක් නෑ! MCC අවලංගු වීමෙන් රටට විශාල මුදලක් අහිමි වුණා! – සරත් ෆොන්සේකා

2020-12-21 at 4:53 pm
ලංකා ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කිරීමට කැමති බවත් ආණ්ඩුව ඉල්ලා සිටින ආකාරයට එම ව්‍යාපෘතියේ නම...

පුදන කොට ම කාපි යකා! සමගි බලේ කුළුඳුල් විධායක සභාව පාඨලී, හකීම්, බදියුදීන්, මනෝ වර්ජනය කරති!

2020-12-21 at 2:15 pm
සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා පැවැති විධායක සභාව සාමාජික දේශපාලන පක්ෂ හතරක නායකයන්...

ජනාධිපතිතුමාගේ ශක්තිය මම වෙන්න සූදානම්! – අතුරලියේ රතන හිමි….

2020-12-21 at 10:41 am
තමාට ලැබුණු මන්ත්‍රි ධුරය සාංඝික මන්ත්‍රි ධුරයක් බව අතුරලියේ රතන හිමි පවසයි. අපේ ජනබල පක්ෂයේ...

ඇමරිකාව MCC ගිවිසුම හකුළා ගැනීම ජනතා ජයක්! එහි පන්නරය ලබමින් ජනතාව පෙරට ආ යුතුයි!

2020-12-20 at 9:33 pm
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමට ඇමරිකාව තීන්දු කිරීම මේ...

කොළඹ වරාය විකුණං කාලා රට නැති කරන්න එපා! ඩොලර් මිලියන 400 අපි හොයලා දෙන්නම්! – ජවිපෙ

2020-12-20 at 3:52 pm
ලෝකයේ හොඳ ම වරාය ලැයිස්තුවේ 24 වෙනි ස්ථානය උසුලන කොළඹ වරාය රටේ හදවත බඳු යැයි...