රනිල් මහාරාජා නයි මුගටි ගැටුම නිමයි…? රට පුරා රනිල් වෙනුවෙන් සිරසින් කටවුට්…!

June 23, 2021 at 5:46 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ නැවත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස අද (23) දිවුරුම් දුන්නේ ය.

ඒ සමඟ සිරස රූපවාහිනිය “I’m Back” යනුවෙන් සඳහන් දැවැන්ත කටවුට් කොළඹ සවි කර තිබේ.

පසුගිය සමයේ රනිල් වික්‍රමසිංහට එරෙහිව සිරස මාධ්‍ය ජාලය දිගින් දිගට ම දැඩි ප්‍රහාරයක් දියත් කළ අතර සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *