නවලෝක ඇඳ හරීන්ට එපා වෙයි…! මාව අත්අඩංගුවට ⁣ගන්න දෙන්න එපා…! හරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට…..

April 27, 2021 at 2:59 pm | by emanisa.lk

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි.

හරීන් ප්‍රනාන්දු මේ වන විට කොළඹ නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පවසන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කට උත්තරයක් ගැනීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

හරීන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග ඇරීම සඳහා රෝහල්ගතව සිටින බවට මේ වන විට දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය පැමිණිල්ලක් ද ගොනුකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *