හරීන් ආණ්ඩුවට ඇනයක් වෙයි…! අත්අඩංගුවට ගැනීමේ සූදානමක්…?

April 22, 2021 at 1:31 pm | by emanisa.lk

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි විපක්ෂ වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

හරීන් ප්‍රනාන්දු දිගින් දිගට ම ආණ්ඩුවට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කිරීම මෙයට හේතුව බව ද එහි දැක්වෙයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන සිටිය ද එම තොරතුරු ආරක්ෂක අංශවලට ලබා නොදුන් බවට ඔහුට චෝදනා එල්ල වෙයි.

ත්‍රස්ත ප්‍රහාරයක්  වසං කිරීමේ චෝදනාවට හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇතැයි එහි වැඩි දුරටත් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *