මාතලේ එජාප නගරාධිපතිගේ සහාය ජනපතිට!

December 4, 2019 at 10:57 am | by emanisa.lk

“සාර්ථක දැක්මක් – වැඩකරන රටක්“ තේමාව අනුව යමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනිම සඳහා තම සහාය උපරිම වශයෙන් ලබා දෙන බව මාතලේ මහනගරධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතලේ මහනගර සභාවේ නගරාධිපති නිල කාමරයේ ඊයේ (03) දා පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස