මහ බැංකුව තියෙන්නේ මූල්‍ය ආයතනයක් කඩා වැටුණ ම “කඩා වැටුණෝ!” කියලා බදාගන්න නෙමෙයි! – විමල්

September 18, 2020 at 5:12 pm | by emanisa.lk

කඩා වැටීමට ඉඩ ඇති මූල්‍ය ආයතන කඩා වැටීමට පෙර ඒවා සම්බන්ධව තීරණ ගෙන ගනුදෙනුකරුවන් ආරක්ෂා කර ගැනීම මහ බැංකුවේ වගකීම වියයුතු බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

“නමුත් ආරක්ෂාකර ගන්නේ ගනුදෙනුකරුවන් නොවෙයි අවිචාරවත් විදියට හැසිරුණු මූල්‍ය ආයතනය. මහ බැංකුව තියෙන්නේ මූල්‍ය ආයතනයක් කඩා වැටුනම කඩා වැටුනෝ කියල බදාගන්න නොවෙයි”

“අපේ රටට ඉදිරියට යන්න බාධා තියෙනවා ඒවා වෙනස් කර ගැනීම අත්‍යාවශ්‍ය වෙනවා.”

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස